OCT
01
ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ණයක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කිරීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් අනුමතවී තිබෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
ග්‍රාමීය සහ ඊට අනුබද්ධිත කෘෂිකාර්මික සේවා දියුණු කීරීම සඳහා හිමිවන මෙම මුදල ඉතා කඩිනමින් ලැබෙනු ඇති බවටද ඇමතිවරයා පැවසීය.
782 Views
Comments