OCT
07
ලබන වසර සඳහා වූ අයවැය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට

2022 අයවැය යෝජනාව නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව, එහි තෙවනවර කියවීම සහ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා සිදු කිරීමට තීරණය වී ඇත.
781 Views
Comments