නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

හෙට අළුයම 4 සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව  අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගඋපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

 

එම මාර්ග උපදේශයන්ට අනුව පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන අතර දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා සංචරණය තහනම්ය.

 

පොදු ප්‍රවාහන සේවය ආසන ධාරිතාවට පමණක් වන අතර වායුසමනය කළ රථ භාවිතා කළ නොහැකිය. පොදු ප්‍රවාහන රථවල ජනේල විවෘත කර තැබිය යුතුය.

 

මහජන රැස්වීම් තවදුරටත්  තහනම් වේ.

 

සම්පූර්ණ මාර්ගෝපදේශන මාලාව පහතින්.

 

 

 

 

 

views

1506 Views

Comments

arrow-up