SEP
23
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද රාත්‍රීයේ

2020 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) අන්තර්ජාලයට එකතු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියට පෙර එම ප්‍රතිඵල පහත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.
1459 Views
Comments