ගංවතුරින් පීඩාවට පත් පාකිස්තානුවන්ට ජනපති කණගාටුව පල කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

ගංවතුරින් පීඩාවට පත් පාකිස්තානුවන්ට ජනපති කණගාටුව පල කරයි

ගංවතුරින් පීඩාවට පත් පාකිස්තානුවන්ට ජනපති කණගාටුව පල කරයි

ගංවතුරින් පීඩාවට පත් පාකිස්තානු ජනතාව සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කනගාටුව පළ කරන බව එරට අග්‍රාමාත්‍ය මුහමද් ෂෙබාෂ් ෂරිෆ් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ දෙදෙනා අතර ඇතිවූ දුරකථන සංවාදයක් අතරතුර දී යි.

මෙම අනපේක්ෂිත උවදුරට මුහුණ දුන් පාකිස්තානු රජයට ශ්‍රී ලංකා රජය සහ ජනතාව අඛණ්ඩව සහයෝගය පළ කරන බවද මෙහිදී ජනපතිවරයා තවදුරටත් සඳහන් කර තිබුණා.

views

209 Views

Comments

arrow-up