කිරි ගොවීන්ගෙන් ඉල්ලීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

කිරි ගොවීන්ගෙන් ඉල්ලීමක්

කිරි ගොවීන්ගෙන් ඉල්ලීමක්

සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙස දේශීය කිරි ගොවීන් ඉල්ලා සිටිනවා.

රජයට අනුබද්ධ මිල්කෝ සමාගම සහ පෞද්ගලික ආයතන වලින් දියර කිරි ලීටරයක් මිලදී ගන්නේ රුපියල් 115 ත් 130ත් අතර මිලකට වන අතර නිෂ්පාදන වියදම හා සැසඳීමේ දී එම මුදල් ප්‍රමාණවත් නොවන බවයි කිරි ගොවීන් පෙන්වා දෙන්නේ.

ගොවීන්ගෙන් එවැනි මිලකට කිරි මිලදී ගත්තත් මේ වන විට වෙළෙඳ පොළේ දියර කිරි ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 450ත් 500 ත් අතර මිලකටයි.

views

211 Views

Comments

arrow-up