NOV
19
ඇමති ජී.එල් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

බංග්ලාදේශයේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා ඇත.
ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී කොවිඩ් වසංගතය පාලනය කිරිමේදී ශ්‍රී ලංකාව ලබා ඇති සාර්තකත්වය මෙන්ම වර්තමානයේ පවතින ගැටළු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය දැනුවත් කර ඇති බව සදහන් කරයි.
731 Views
Comments