කොවිඩ් ආසාදිතයින් ක්‍රමයෙන් ඉහලට - දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

කොවිඩ් ආසාදිතයින් ක්‍රමයෙන් ඉහලට - දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි

කොවිඩ් ආසාදිතයින් ක්‍රමයෙන් ඉහලට - දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 715 දෙනෙකු ඊයේ(11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී තහවුරු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 548,061 ක්වේ.

 

පසුගිය 09 වනදා ද දෛනික ආසාදිතයින් 717ක් වාර්තා වී තිබුණි.

views

721 Views

Comments

arrow-up