කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ පණිවුඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ පණිවුඩයක්

කොරියාවේ රැකියා   බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ පණිවුඩයක්

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නවතා දැමුණු දකුණු කොරියාවේ රැකියා අවස්ථා නැවත ශ්‍රී ලාංකිකයින් වෙත විවෘත කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා ඒ බව පැවසීය.

 

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජිං ජොං,

 

"නව රැකියා අවස්ථා සඳහා කොරියාව වෙත ඇතුළුවීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයින්ට ළඟදීම එම අවස්ථාව හිමිවෙනවා."

views

814 Views

Comments

arrow-up