තවත් 773 දෙනෙකු සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
12

තවත් 773 දෙනෙකු සුවය ලබයි

තවත් 773 දෙනෙකු සුවය ලබයි

මෙරට කොරෝනා ආසාදිතව සිටි තවත් රෝගීන් 773ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 66,984දක්වා ඉහළ ගොස් තිබෙනවා.

views

723 Views

Comments

arrow-up