ගොවි දුක සොයන්න සජිත් කුඹුරට බසී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

ගොවි දුක සොයන්න සජිත් කුඹුරට බසී

ගොවි දුක සොයන්න සජිත් කුඹුරට බසී

"ගොවි හද ගැස්ම"නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක වුනි.

 

මෙම වැඩසටහනෙහි පළමු වැඩ සටහන ඊයේ දිනයේ හම්බන්තොට, ලුණුගම්වෙහෙර,අග්බෝපුර ප්‍රදේශයේ දී පැවැත්විය.

 

මෙහිදී ගොවීහු තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව විපක්ෂ නායකවරයා දැනුවත් කළහ.

 

ගොවීන්ගේ ගැටලුවලට සවන් දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ගොවීන්ට අහිමි වුණු ආදායමට, ගොවියාට සිදු වූ විනාශයට, එරෙහිව ගොවි ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සමගි ජන බලවේගයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

views

712 Views

Comments

arrow-up