ශලනිත් පොසිටිව් වෙයි හේතුව ටෙලි නාටකයක්!
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
04

ශලනිත් පොසිටිව් වෙයි හේතුව ටෙලි නාටකයක්!

ශලනිත් පොසිටිව් වෙයි හේතුව ටෙලි නාටකයක්!

සිහින ගෙන කුමාරි ටෙලි නාටකයේ රූගත කිරීම් අතරතුර රංගන ශිල්පී ශලනි තාරකාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි තහවුරුව තිබෙනවා.

 

 

කෙසේ නමුත් ඇය කොරෝනාවට එරෙහි  සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් තැනැත්තියක ලෙසයි සැළකෙන්නේ

මෙම නාටකයේ ශිල්පීන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිත වීමත් සමඟ ඇයද ස්වයං නිරෝධායනයට යොමුව තිබුණා.

 

 

මේ සම්බන්ධයෙන් ඇය ෆේස්බුක් සටහනක් ද තබමින් මිතුරන් දැනුවත් කොට තිබුණා.

 

 

 

views

945 Views

Comments

arrow-up