AUG
26
සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබූ 12ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබූ පුද්ගලයන් දොළොස් දෙනෙකු අද(26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම පිරිස දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ පිරිසක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
පසුගිය මැයි 9 වන දා රට පුරා ඇතිවූ කලහාකාරී සිද්ධීන් හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට ගිනි තබා සම්පූර්ණයෙන් විනාශ කර තිබුණා.
190 Views
Comments