DEC
02
ඉදිරි ජනාධිපති පොදු අපේක්ෂක අර්ජුන රණතුංග

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා ඇත.
ඒ, ඊයේ (01) දින මහනුවර දළඳා මාලිගාව වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
763 Views
Comments