ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 1/5ක් සමීපතමයෙකු ගෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 1/5ක් සමීපතමයෙකු ගෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 1/5ක් සමීපතමයෙකු ගෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන් 20.4%ක් සමීප සහකරුවකු විසින් කායික සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

 

මේ අතර එලෙස සහකරුවෙකු ගෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන්ගෙන් 49.3%ක් ඇය පිළිබඳව කිසිඳු උපකාරක සේවයක් ලබාගෙන නොමැත.

 

මෙලෙස ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන්ගෙන් 35.7%කට සිය දිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවි තිබේ.

 

මේ අතර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කොළඹ මහ නගර සභාව සමග එක්ව මෙලෙස කාන්තාවට සිදුවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා දින 16ක විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

views

916 Views

Comments

arrow-up