ෆාමසියක මත්පෙති විකුණූ අයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

ෆාමසියක මත්පෙති විකුණූ අයෙක් අත්අඩංගුවට

ෆාමසියක මත්පෙති විකුණූ අයෙක් අත්අඩංගුවට

ඖෂධ අලෙවි කරන වෙළෙඳ සැලක නීති විරෝධී මත් පෙති පැකට් 1000ක් පමණ අයවේ කිරීමට සූදානම් කර තිබියදී වෙළෙඳ සැලේ හිමිකරුද සමග හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අත්අඩංගුවට පත් සැකකරු 51 හැවිරිදි හබරාදුව කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම වැටලීම දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

අත්අඩංගුවට පත් සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

884 Views

Comments

arrow-up