නංගීව බලෙන් උස්සන් යන්න කොළඹ ඉදන් ආ සුපිරි කෝටිපතියා අයියා අතින් අවසන් ගමන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

නංගීව බලෙන් උස්සන් යන්න කොළඹ ඉදන් ආ සුපිරි කෝටිපතියා අයියා අතින් අවසන් ගමන් යයි

නංගීව බලෙන් උස්සන් යන්න කොළඹ ඉදන් ආ සුපිරි කෝටිපතියා අයියා අතින් අවසන් ගමන් යයි

21 හැවිරිදි අවිවාහක තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යාමට කොළඹ සිට අනුරාධපුර ගල් කඩවල ප්‍රදේශයට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයකුට එම තරුණියගේ වැඩිමහල් සහෝදරයා විසින් සිදු කළ පහරදීමකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ. 

 

ප්‍රහාරය එල්ල කළ තරුණියගේ සහෝදරයා ඇලයාපත්තුව පොලීසිය ඊයේ(10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ තම පෙම්වතියගේ උපන්දිනය පැවති දිනයේ රුපියල් කෝටි දෙකක බෙන්ස් වර්ගයේ අධි සුඛෝපභෝගි මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පසුගිය සමයේ ප්‍රසිද්ධියට පත්වූ නාවින්න හා කොළඹ පිහිටි ප‍්‍රසිද්ධ සැලූ‍න් ආයතන දෙකක් පවත්වා ගෙන ගිය මල්ලව ආරච්චිගේ පැතුම් නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

views

40401 Views

Comments

arrow-up