NOV
25
කොට්ටාවේ නිවසක පිපුරුමකින් නිවසට දැඩි හානි

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක අද(25) අලුයම කිසියම් පිපිරීමක් සිදුව ඇත.
කොට්ටාව පොලීසිය සඳහන් කලේ එම පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදුව ඇති බවට සැක කෙරෙන බවයි.
පිපිරීමෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබුණි.
කෙසේ වුවත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
818 Views
Comments