කන්තලේ වී වගාවට රසායනික පොහොර යොදන බවට චෝදනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

කන්තලේ වී වගාවට රසායනික පොහොර යොදන බවට චෝදනා

කන්තලේ වී වගාවට රසායනික පොහොර යොදන බවට චෝදනා

කාබනික ගොවිතැන රජයේ ප්‍රතිපත්තිය වී ඇති මොහොතක කන්තලේ රජයේ බීජ නිෂ්පාදන ගොවිපල රසායනික පොහොර යොදා කරමින් අක්කර 300 ක වී වගාවක් සිදු කරන බව ගොවීන් චෝදනා කරනවා.

 

රජය ද රසායනික පොහොර භාවිතා කරමින් ගොවිතැන් කරන පසුබිමක තමාට රසායනික පොහොර ලබා නොදීම අසාධාරණ බවයි ගොවීන් සඳහන් කරන්නේ.

 

දිවයිනේ ප්‍රදේශ රැසක වී සහ එළවළු ගොවීන් රසායනික පොහොර නොමැති කමෙන් පීඩාවට පත්ව තිබෙනවා.

views

744 Views

Comments

arrow-up