උසස් පෙළට සියලු කටයුතු සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

උසස් පෙළට සියලු කටයුතු සූදානම්

උසස් පෙළට සියලු කටයුතු සූදානම්

තව දින 4කින් ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා.

 

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි.

 

කිසියම් පුද්ගලයෙකුට වලංගු හැදුනුම්පතක් හෝ ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ද විභාගයට පෙනී සිටිය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

199 Views

Comments

arrow-up