ජාතික පද්ධතියට තවත් මෙගාවොට් 165ක් අහිමි වෙයි. කැලණිතිස්ස හෙට රාත්‍රියේ සිට නතර වෙයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ජාතික පද්ධතියට තවත් මෙගාවොට් 165ක් අහිමි වෙයි. කැලණිතිස්ස හෙට රාත්‍රියේ සිට නතර වෙයි.

ජාතික පද්ධතියට තවත් මෙගාවොට් 165ක් අහිමි වෙයි.  කැලණිතිස්ස හෙට රාත්‍රියේ සිට නතර වෙයි.

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක් එක් කරන කැලණිතිස්ස ඩීසල් විදුලි බලාගාරය හෙට (12) රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව කැලණිතිස්ස විදුලි අධිකාරිය පවසයි.

 

ඒ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීම හේතුවෙනි.

 

කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට නැප්තා ලීටර් ලක්ෂ 9ක් පමණ අවශ්‍ය වන අතර ජල විදුලියට පසුව අඩුම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කරන්නේ කැලණිතිස්ස බලාගාරයෙනි.

 

views

216 Views

Comments

arrow-up