හෙට සිට දුම්රිය ගමන් වාර 42ක් අවලංගුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

හෙට සිට දුම්රිය ගමන් වාර 42ක් අවලංගුයි

හෙට සිට දුම්රිය ගමන් වාර 42ක් අවලංගුයි

හෙට (11) දින සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කර ඇති බව දුම්රිය  දෙපාර්තමේන්තුව පවසයි.

 

කාර්ය මණ්ඩලය නොමැතිවීම හේතුවෙන් මෙලෙස කාර්යාල දුම්රිය හා සාමාන්‍ය ගමන් වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව හෙට (11) සිට දිනකට ප්‍රධාන මාර්ගයෙහි ගමන් වාර 20ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 16ක්, පුත්තලම මාර්ගයේ ගමන් වාර 4ක් සහ කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 2ක් මෙලෙස අවලංගු වේ.

 

views

200 Views

Comments

arrow-up