ආදර්ශා කරදන අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ආදර්ශා කරදන අත්අඩංගුවට

ආදර්ශා කරදන අත්අඩංගුවට

පොලිස් පරිගණක අපරාධ ඒකකයේ නිලධාරින් විසින් ආදර්ශා කරදර නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ පසුගිය දිනවල ජනාධිපති උපදේශකවරයෙකු ලෙස සේවය කළ මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියකට අදාළවය.

 

ආශු මාරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාල පර්යේෂණ සඳහා මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

views

211 Views

Comments

arrow-up