විදේශීය භික්ෂූන් වහන්සේලා 70 නමක් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

විදේශීය භික්ෂූන් වහන්සේලා 70 නමක් දිවයිනට

විදේශීය භික්ෂූන් වහන්සේලා 70 නමක් දිවයිනට

අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් තායිලන්තය, ලාඕසය සහ මියන්මාරයෙන් භික්ෂූන් වහන්සේලා 70 නමක් මෙරටට පැමිණ තිබුණි.

 

ඒ මෙරටට මියන්මාරයෙන් උපසම්පදාව රැගෙන විත් සියම් මහා නිකාය ආරම්භ කර වසර 270ක් සපිරීම නිමිත්තෙනි.

 

උන්වහන්සේලා මාසයක කාලයක් කොළඹ, ගම්පහ, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව හා මහනුවර ආදී ප්‍රදේශවල පාද යාත්‍රාවේ නිරතවීමට නියමිතය.

 

තවද උන් වහන්සේලා ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට ද නියමිතය.

 

views

247 Views

Comments

arrow-up