තවත් ස්වභාවික වෙරළ තීරයක් ජොගින් ට්‍රැක් සෑදීමට ඩෝසර් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

තවත් ස්වභාවික වෙරළ තීරයක් ජොගින් ට්‍රැක් සෑදීමට ඩෝසර් කරයි

තවත් ස්වභාවික වෙරළ තීරයක් ජොගින් ට්‍රැක් සෑදීමට ඩෝසර් කරයි

දික්වැල්ල, පෙහෙඹිය වෙරළ උද්‍යානය ඉදිකිරීම සම්බන්ධයෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ විරෝධය එල්ල වි තිබේ.

 

සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන දික්වැල්ල පෙහෙඹිය වෙරළ තීරය සංචාරකයින්නේ නොමද ආකර්ෂණයට ලක්වූ ස්ථානයකි.

 

සෞභාග්‍යයේ දැක්මට සමගාමීව මෙම වෙරළ තීරයේ ව්‍යායාම මං තීරුවක් හා පා පැදි මං තීරුවක් ඉදිරිකරීමට පසුගිය දෙවැනිදා කටයුතු ආරම්භ කර තිබේ.

 

ඒ නාගරික සංවර්ධන අධිකාරියේ සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වයෙනි.

views

795 Views

Comments

arrow-up