OCT
29
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත වේ

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(28) විවෘත කෙරුණා.
මෙම අවස්ථාව සඳහා අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරන උප ලේකම් ජෝන් බෑස් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට පළමු වරට ස්ථාපිත කෙරුණේ 1948 වසරේයි.
190 Views
Comments