JUL
15
අම්බලන්ගොඩදී දුම්රියක් පීලි පනී

වව්නියාවේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේවනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙනතිබේ.
248 Views
Comments