APR
25
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසියේ ගත් තීරණය

පවතින අර්බුදය විසඳීම සඳහා මහජන අදහස් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව විෂය පථයන් 12ක් යටතේ එම මහජන අදහස් කැඳවීම සිදුකිරීමට තීරණය කර ඇත.
මේ සඳහා එම සංගමය විසින් කමිටුවක් පිහිටුවීමට ද තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කලේ ජනතා අදහස් සහ යෝජනා සිය සංගමයට දැනුම් දෙන ලෙසටයි.
921 Views
Comments