APR
18
සිපෙට්කෝව ඉතිහාසගත දැවැන්ත ඉන්ධන මිල වැඩි කිරීමක - නව මිල ගණන් මෙන්න..

ඊයේ(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇත.
ඒ අනුව තෙල් සංස්ථා බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගනන් මෙසේ වේ.
92 පෙට‍්‍රල් - රුපියල් 338
95 පෙට‍්‍රල් - රුපියල් 373
ඔටෝ ඩීසල් - රුපියල් 289
සුපර් ඩීසල් - රුපියල් 329
ලංකා ඉන්දීය ඔයිල් සමාගමද තම බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් පෙර දිනයේ ඉහල දැමූ අතර එම බෙදුම්හල්වල මිල ගණන් මෙසේ වේ.
92 පෙට‍්‍රල් - රුපියල් 338
95 පෙට‍්‍රල් - රුපියල් 367
ඔටෝ ඩීසල් - රුපියල් 289
සුපර් ඩීසල් - රුපියල් 327
771 Views
Comments