APR
11
පකිස්තානයත් ලංකාවේ මඟම යයි

විදේශ විනිමය සංචිත ක්ෂයවීම සහ පෙර නොවූ විරූ ලෙස දේශීය මුදල් අවප්‍රමාණය වීමත් සමඟ පාකිස්තානයේ ආර්ථිකය ශ්‍රී ලංකාවේ රටාව අනුව පිරිහෙමින් පවතින බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයන් ගණනාවක් අනතුරු අඟවා තිබේ.
මේ වන විට පකිස්තානය තුළ මධ්‍යම ආණ්ඩුව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බැවින් පාකිස්තානයේ ආර්ථිකය තවදුරටත් කිසිවෙකුගේ රේඩාර් පද්ධතියකට හසු නොවන පාලනයෙන් ගිලිහුණු සුක්කානම රහිත නෞකාවක් බවට පත්ව ඇතැයි ඔවුහු පවසති.
566 Views
Comments