සිඟිති දරුවා අමතක කර බිරිඳ එල්ලා මරා සැමියාත් ගෙල වැළලා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

සිඟිති දරුවා අමතක කර බිරිඳ එල්ලා මරා සැමියාත් ගෙල වැළලා ගනී

සිඟිති දරුවා අමතක කර බිරිඳ එල්ලා මරා සැමියාත් ගෙල වැළලා ගනී

ලින්දර පමුණුවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි බිරිඳ හා සැමියා මියගොස් තිබේ. 

 

තම බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව ස්වාමිපුරුෂයාද ගෙල වැල ලාගෙන සියදිවි හානිකරගෙන ඇත. 

 

බෙල්ලේ සාරියක් ගැටගසා නිවසේ කාමරයක් තුළ ඇති බාල්කයක බිරිඳව එල්ලා ඇති අතර එම රෙදි සාරියේම අනිත් පසින් ඔහුද එල්ලී මියගොස් තිබේ. 

 

මෙසේ මියගොස් තිබෙන්නේ ලින්දර පදිංචි 23 හැවිරිදි එස්. එම්. මදුකා සජීවනී සහ 32 හැවිරිදි පියුමාල් මධුෂාන් නම් එක්දරු යුවළකි. 

 

මොවුන් දෙදෙනාම වතුපිටිවල හා ලෝලූ‍වාගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපවල රැකියා කල අය වෙයි.

views

24249 Views

Comments

arrow-up