කොරෝනා ආසාධිත දරුවන් අතර අලුත් රෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

කොරෝනා ආසාධිත දරුවන් අතර අලුත් රෝගයක්

කොරෝනා ආසාධිත දරුවන් අතර අලුත් රෝගයක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.

 

 

ඊයේ (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 

 

මෙම රෝගය අයි.එම්.සී ලෙස නම් කර ඇති අතර දරුවන්ගේ ශරීරයේ විවිධ අවයව වලට හානි සිදු කරයි.

 

 

එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පස්දෙනෙකු ඊයේ දිනයේදී රෝහල වෙත ඇතුළත් කළ බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

867 Views

Comments

arrow-up