සංචාරකයන් සඳහා එක්සත් ජනපදය විවෘතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

සංචාරකයන් සඳහා එක්සත් ජනපදය විවෘතයි

සංචාරකයන් සඳහා එක්සත් ජනපදය විවෘතයි

එක්සත් ජනපදය විසින් සිය කොවිඩ් සංචරණ සීමා සහ නීති ලිහිල් කරමින් සංචාරකයින් සඳහා නැවත නොවැම්බර් මස සිට රට විවෘත කර අැත.

 

 

මෙහිදී එක්සත් ජනපදය වෙත ඇතුළු විය හැක්කේ කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරනණයට ලක්වූ සංචාරකයින් සඳහා පමණි.

views

716 Views

Comments

arrow-up