කෑගල්ල උප නගරාධිපති කොවිඩි ආසාධිතව මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

කෑගල්ල උප නගරාධිපති කොවිඩි ආසාධිතව මිය යයි

කෑගල්ල උප නගරාධිපති කොවිඩි ආසාධිතව මිය යයි

කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභාවප්‍රාප්ත වී ඇති බව  වාර්තා වෙයි.

 

 

කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රථිකාර ලබමින් සිටියේය.

 

 

ඒ අතරතුර අද (13) සවස ඒ මහතා මියගොස් ඇතැයි කෑගල්ල නගරාධිපති ජී. කේ. සමරසිංහ මහතා පැවසීය.

views

996 Views

Comments

arrow-up