මෙරට දී වාහන එකලස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

මෙරට දී වාහන එකලස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

මෙරට දී වාහන එකලස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

මෙරට තුළ වාහනයක් එකලැස් කිරීමේ කටයුතු සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මේ බව තහවුරු කළා.

 

මෙරටට විදේශයන්ගෙන් වාහන ආනයනය තාවකාලිකව නතර කර ඇති පසුබිමක මෙම අවසරය ලබාදී තිබේ. ඒ අනුව පෞද්ගලික අංශය මැදිහත් වී නුදුරේදීම මෙරට තුළ වාහන එකලැස් කිරීමේ කටයුතු ආරම්භ කරනු ඇත.

views

1041 Views

Comments

arrow-up