ඇඳිරිනීතිය තවත් දීර්ඝ වෙයිද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
01

ඇඳිරිනීතිය තවත් දීර්ඝ වෙයිද?

ඇඳිරිනීතිය තවත් දීර්ඝ වෙයිද?

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ පසුගිය 30 වන දින පැවති කැබිනට් රැස්වීමේදි නිරෝධායන ඇඳිරිනීති කාල සීමාව දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බවයි.

views

848 Views

Comments

arrow-up