මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ට කෙහෙළිය ආයාචනා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ට කෙහෙළිය ආයාචනා කරයි

මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ට කෙහෙළිය ආයාචනා කරයි

ඊයේ ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය සමග පැවති සාකච්ඡාවකදී, කඩිනමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙස ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.

 

 


එහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපයීම රජයට උපරිමයෙන් කළ හැකි බැවින්, එවැනි ආයෝජකයන් යොදා ගනිමින් කඩිනමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙසයි.

views

850 Views

Comments

arrow-up