SEP
01
ට්‍රම්ප්ගේ පණ බේරූ රීජන් මෙරටට ගෙන්වීමට අවසර

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අනුමැතිය ලද රීජන් කොව් නම් ඖෂධය මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බවයි.
ට්විටර් පණිවිඩයක් මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රීජන් කොව් ඖෂධය මෙරට භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය විශේෂඥයන් කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
1101 Views
Comments