අද සිට නාඩු වී කිලෝව රුපියල් 55කට මිලදී ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

අද සිට නාඩු වී කිලෝව රුපියල් 55කට මිලදී ගනී

අද සිට නාඩු වී කිලෝව රුපියල් 55කට මිලදී ගනී

රජය විසින් තීරණය කර ඇත්තෙ අද සිට නාඩු වී කිලෝ එකක් රුපියල් 55කට මිලදී ගැනීමටයි.

 

 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ ගොවි මහතුන්ගේ ඉල්ලීම මත නාඩු වී කිලෝවක් රුපියල් 55 කට ගොවිබිම් වලට ම ගොස් මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි.

 

 

මීට පෙර වී අලෙවි මණ්ඩලය විසින් නාඩු කිලෝවක් මිලදී ගෙන ඇත්තෙ රු.50කටය.

views

888 Views

Comments

arrow-up