එල්ලුම්ගස ගැන පුෂ්පිකා ද සිල්වා කට අරී - ඇයව නොදන්නා බව ලොහාන් කියයි

තමා ලොහොන් රත්වත්තේ සමඟ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලටයාමේ සිද්ධිය ඔප්පු කිරීමට කිසිවෙකු හෝ සිටීනම් එය සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස විවහක රෑරැජිනි පුෂ්පිකා ද සිල්වා අභියෝග කරයි
එල්ලුම්ගස් බැලීමට තමා ගිය මෙම කතාවල් පට්ටපල් බොරු බවත් ඇයකියා සිටිනවා
එසේම අනුරාධපුර බන්ධනාගාරයට තමා පැමිණියා යැයි කියන දින තමා සිටියේ මාතර ගොස් බවත් ඒ සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයෙන් සීසීටිවි දර්ශන බලා ගත හැකි බවද ඇය කියා සිටිනවා.ඇය මාතර ගොස් ඇත්තේ ජායාරූප රෑගත කිරීමකට බවයි ඇය කියා සිටින්නේ
මේ අතර ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ කියා සිටින්නේ පුෂ්පිකා ද සිල්වා කියා අයෙක් තමා නොදන්නා බවයි
921 Views
Comments