ළමා එන්නත්කරණය⁣ තවදුරටත් පුළුල් වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

ළමා එන්නත්කරණය⁣ තවදුරටත් පුළුල් වේ

ළමා එන්නත්කරණය⁣ තවදුරටත් පුළුල් වේ

ඔක්තෝබර් පලමුවෙනිදා සිට වයස අවුරුදු 12-19ත් ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩ සටහන තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී ඇත.

 

 

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දැනුම් දෙන ආකාරයට ලෝක ලමා දින වැඩසටහනට සමගාමීව ලමා එන්නත්කරණ වැඩ සටහන දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත කරන බවයි.

views

780 Views

Comments

arrow-up