කොළඹ ගබඩා සංකීර්ණයක ගින්නක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

කොළඹ ගබඩා සංකීර්ණයක ගින්නක්

කොළඹ ගබඩා සංකීර්ණයක ගින්නක්

පිටකොටුව ජම්පටා වීදිය ගබඩා සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි කොළඹ ගිනි නිවීමේ ඒකකය කියයි.

 

කඩදාසි කෙමිකල් වර්ග ඇතුළු භාණ්ඩ ගබඩවාක මෙම ගින්න හටගෙන ඇතැයි තහවුරු නොවු ආරංචි මාර්ග කියයි.

 

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 12ක් පිටත් කර හැරිය බව උසස් නිලධාරියෙක් පැවැසීය.

views

1239 Views

Comments

arrow-up