විදුලිය හා ඉන්ධන භාවිතය ගැන රාජ්‍ය ආයතනවලට චක්‍රලේඛයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
20

විදුලිය හා ඉන්ධන භාවිතය ගැන රාජ්‍ය ආයතනවලට චක්‍රලේඛයක්

විදුලිය හා ඉන්ධන භාවිතය ගැන රාජ්‍ය ආයතනවලට චක්‍රලේඛයක්

රජයේ ආයතනවල සහ දෙපාර්තමේන්තුවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් හෙට (21) දිනයේදී චක්‍රෙල්ඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

 

මෙම චක්‍රලේඛය හෙට රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු වෙත කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

 

රත්නසිරි මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, ඉන්ධන සහ විදුලිය භාවිතය අඩු කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ය.

views

947 Views

Comments

arrow-up