හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
20

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

දකුණු පළාතට පමණක් හෙට (21) දිනයේ දී පැයක හෝ පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගිතා කොමිසම පවසයි.

 

අද (20) පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති ජනක රත්නායක මහතා මේ බව පැවසීය.

 

ඔහු සඳහන් කළේ, අදාළ වේලාවන් හෙට දහවල් 12.00ට පෙර දැනුම් දෙන බවය.

 

කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිත හා මුදල් සොයා ගැනීම හේතුවෙන් හෙට දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව ඔහු පැවසීය.

views

1247 Views

Comments

arrow-up