බ්‍රිතාන්‍ය රතු ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

බ්‍රිතාන්‍ය රතු ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙයි

බ්‍රිතාන්‍ය රතු ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබූ සංචාරක තහනම ලබන 22 වෙනිදා සිට බල රහිත කරමින් රතු ලැයිස්තුවෙන් ඉවත් කොට ඇත.

 

බිතාන්‍ය මෙලෙස ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් රතු ලැයිස්තුවට එක් කොට ඇත්තේ කොවිඩ් දැඩි ව්‍යාප්තියයි.

 

ශ්‍රී ලංකාවට අමතරව තුර්කිය,පාකිස්ථානය,මාලදිවයින,ඊජිප්තුව,ඕමානය,බංග්ලාදේශය සහ කෙන්යාව අයත් වේ.

 

මේ අතරම පැමිනෙන සියලු සංචාරකයින් පූර්ණ එන්නත්කරණය⁣ කොට අැත්නම් ගුවන් තොටුපලේදි pcr පරීක්ෂණ අනවශ්‍ය බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම්වරයා ප්‍රකාශ කරයි.

views

839 Views

Comments

arrow-up