සිරිසේනගේ නිල නිවස වැට උඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

සිරිසේනගේ නිල නිවස වැට උඩ

සිරිසේනගේ නිල නිවස වැට උඩ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ භාවිතා කළ නිල නිවස ඔහුට ලබාදීමට ගත් කැබිනට් මණ්ඩල තීරණයට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සම සළකා බැලීමට අවසර ලැබී තිබෙනවා.

 

 

ඒ සම්බන්ධ සියලුම ලිපිගොණු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය ඊයේ (15) නියෝග කළා.

views

827 Views

Comments

arrow-up