FEB
09
සිඟිත්තාගේ ජීවිතය අකාලයේ අහිමි කල නොසිතූ අනතුර

වයස අවුරුදු තුනහමාරක සිඟිති පිරිමි දරුවෙකු ළිඳකට වැටීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මාවනැල්ල වෑගන්තලේ ප්‍රදේශයේ නිවසකදී මෙම අනතුර සිදුව තිබේ.
මාවනැල්ල පොලීසිය සඳහන් කළේ දරුවා මාවනැල්ල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බවයි.
753 Views
Comments