FEB
09
වයස 20ට වැඩි ලක්ෂ 11ක් එක් මාත්‍රාවක්වත් ලබාගෙන නෑ

මෙරට අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් 1,170,000 ක් මෙතෙක් කිසිදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
පසුගිය සති කිහිපයේ සිදුකළ සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණ වූ බවයි එහි ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසන්නේ.
680 Views
Comments