කින්නියා අනතුරේ තවත් දැරියක් ජීවිතක්‍ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

කින්නියා අනතුරේ තවත් දැරියක් ජීවිතක්‍ෂයට

කින්නියා අනතුරේ තවත් දැරියක් ජීවිතක්‍ෂයට

කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් බරපතළ තත්ත්වයෙන් සිටි 07 හැවිරිදි දැරියක් අ (28) අලු‍යම ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

 

මෙම දැරිය ත්‍රිකුණාමලය රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

 

එම අනතුරෙන් මියගිය පිරිස 07 දක්වා ඉහළ ගොස් ඇතැයිද පොලීසිය සඳහන් කරයි

views

630 Views

Comments

arrow-up