ජනතා විමුක්ති පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

ජනතා විමුක්ති පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

නිරෝධායන රීතීන්ට පටහැනිව ක්‍රියා කිරීම හා අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු සමඟ තවත් පුද්ගලයකු පමුණුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

views

682 Views

Comments

arrow-up